පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්චා කර අවසානයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ පක්ෂයක් ලෙස සාකච්ඡා කර එම සංශෝධනය ගැන විග්‍රහයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.
No comments:
Post a Comment