අතුරලියේ රතන හිමියන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ සන්නද්ධ ආරක්ෂාව යටතේ බවත් උන්වහන්සේට ප්‍රතිපාර්ශවයන් කියා සිටියි.
වේදිනිගම වමලතිස්ස හිමියන්ගෙන් මාධ්‍ය ප්‍රකාශක හිමියන්ද සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උන්වහන්සේගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි.
විමලතිස්ස හිමියන් තවදුරටත් පසුවන්නේ රතන හිමියන්ගේ අත්අඩංගුවේදී බවත් රතන හිමියන් සහ කාර්ය මණ්ඩලය විසින් වේදිනිගම හිමියන් සිරකරගෙන සිටින බවත් උන් වහන්සේ පැවසූහ.
මේ අතර සිංහල සංවිධානයේ ජාතික සංවිධායකවරයාද කියා සිටින්නේ රතන හිමියන් තවදුරටත් පසුවන්නීය ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද බවයි.
ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යාම වැලකීම සදහා වූ කුමන්ත‍්‍රණයක් රතන හිමියන් හරහා ක‍්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
Sunday, August 30, 2020
Home
දේශපාලන පුවත්
චූදිත රතන හිමි සන්නද්ද ප‍්‍රභූ ආරක්‍ෂකයන් මැද.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යාම වැලකීමේ කුමන්ත‍්‍රණයක..
චූදිත රතන හිමි සන්නද්ද ප‍්‍රභූ ආරක්‍ෂකයන් මැද.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යාම වැලකීමේ කුමන්ත‍්‍රණයක..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment