වෛසරය ව්‍යාප්තිට ගැව රජය විසින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු පැවසීය.
වසංගතය ගැන රජය තොරතුරු වසන් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කොරෝණා පරීක්ෂණ වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පවසයි.
ගම්පහ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
No comments:
Post a Comment