කළුතර එතනමඩල දී පාතාල කල්ලි නායක සමයං රැගෙන එන බන්ධනාගාර බස් රථයට 2017 පෙබරවාරි 27 වැනිදා එල්ල කළ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ගැන මෙහි දී අනතුරු හඟවා ඇති බව වාර්තා වනවා.
හෝමාගම, පිටිපන දී සොයා ගත් කොස්ගොඩ තාරකට අයත් බව කියන ගිනි අවි 12 කංජිපානි ඉම්රාන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගෙන ආ බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරනවා.
කොස්ගොඩ සුජී විසින් හෙරොයින් සමග ආර්.පී.ජී. ඇතුළු ගිනි අවි මෙරටට එවා තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට සැලැසුම් කළ බව පසුගිය වසරේ හෙළි වුණා.
No comments:
Post a Comment