විමර්ශනය ඒකකයෙන් වෙනත් දිනයක් ලබා දෙනවා කියූ මහේල හදිස්සියේ විමර්ශනය ඒකකය වෙත පැමිණ කියූ දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2020

විමර්ශනය ඒකකයෙන් වෙනත් දිනයක් ලබා දෙනවා කියූ මහේල හදිස්සියේ විමර්ශනය ඒකකය වෙත පැමිණ කියූ දේ




තමන්ට නිල වශයෙන් පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසමින් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර ඔහුගෙන් 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

 ඔහු  ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමින ඇත්තේ අද පෙරවරු 9 ට  බවටයි වාර්ථා වෙන්නේ.

කෙසේ වෙතත්, එහි ප්‍රකාශකයෙකු මීට පෙර සඳහන් කළේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, අද දිනයේදී කැදවීමට අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට වෙනත් දිනයක් ලබාදෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad