කොළඹ තරු හෝටල්වල සේවක කප්පාදු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

කොළඹ තරු හෝටල්වල සේවක කප්පාදු

කොළඹ තරු හෝටල්වල සේවක කප්පාදු

කොළඹ තරු හෝටල්වල සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉවත් කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

ඒ පසුගිය මාස 02 පුරාවටම සංචාරකයන් නොමැතිකම නිසා මෙන්ම දේශීය පුරවැසියන් හෝටල් වෙත නොයෑමෙන් එම ක්ෂේත්‍රය ආදයම් නොමැති තත්ත්වයකට ඇද වැටීම නිසාය.

කොළඹ තරු හෝටල්වල මැයි වැටුප පමණක් ගෙවා තිබේ. ඊට කිසිදු දීමනාවක් ඇතුළත් වී නොමැත. තත්ත්වය මේ ආකාරයටම පැවැතුණහොත් ඉදිරි මාසයේ වැටුප් ගෙවීම අසීරු බවට පාලන තන්ත්‍රය සේවකයන් වෙත අනතුරු අඟවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad