රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී මේ බව හෙලිව ඇත.
2013 වසරේදී ශ්රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ගැනීමක් ගැන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
මෙම දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සදහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර ඇත.
No comments:
Post a Comment