එජාප පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයෙන් තමනට මේ බව සඳහන් කළ බවයි.
රාමනායක මන්ත්රීවරයා විසින් හඬපට පහලොස් දහසක් අඩංගු යැයි පවසමින් සංයුක්ත තැටි තොගයක් ලබාදුන්නද ඒ කිසිවක් භාවිත කළ නොහැකි මට්ටමට පත්වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment