නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ දිනයේ එහි රැගෙන ආ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ට මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
හඬපට සභාගත කළ බව කීවද එසේ කර නැති බව මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමේ දී ඔහු ඒ බව පැවසීය.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදීම හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් කිසිදු හඬ පටයක් සභාගත කර නැති බවයි.
No comments:
Post a Comment