චීනයේ කොරෝනා වෛරසය මගින් ශ්රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි. මෙහි බලපෑම මාස දෙකක පමණ කාලයක් පමණක් පවතිනු ඇතැයි තම විශ්වාසය ඔහු සඳහන් කළේය. අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
No comments:
Post a Comment