නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.
මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි.
No comments:
Post a Comment