ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (30) තීරණය කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය ඇතිව පොදු සන්ධානයේ මහලේකම්වරයා නම් කිරිමේ බලය ද ප්‍රේමදාස මහතාට පැවරිණි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ලබයි.
No comments:
Post a Comment