දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

දෙමල භාෂාවෙන් ජාතික ගීය කියන්න නොදුන්නොත් ජාතික ගීය කියන එක නවත්වනවා - TNA

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව අහිමි කිරීම ජාතීන් අතර සුහදතාවය අහිමිවීමට කාරණාවක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්නට එපා යැයි කියන්නේ නම් එහි තේරුම වන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගීය කිව යුතු නැති බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


ඒ අනුව බොහොම සන්තෝෂයෙන් ජාතික ගීය කිරීම අතහැර දමන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad