ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

උපවාසය ආරම්භ කර ඇත්තේ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතායි.

ඔහු ඉල්ලා සිටින්නේ පැහැර ගැනීමට ලක් වුයේ යයි කියන ස්විස් තානාපති කර්යාලයේ සේවිකාව ශ්‍රී ලංකා පොලීසිය හමුවට පැමිණ සිදුවීම ගැන ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad