ජනාධිපති හදන්නේ හමුදා පාලනයක් ඇති කරන්නයි…- එජාපය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 24, 2019

ජනාධිපති හදන්නේ හමුදා පාලනයක් ඇති කරන්නයි…- එජාපය කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් රට පුරා ස්ථානගත වීමට හමුදාවට බලය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරන්නේ මෙම කටයුතු කරනු ලබන්නේ සිය රට තුළ මිලිටරි පාලනයක් ඇති කිරීමේ අරමුණින්දැයි සැක සහිත බවයි.

ඔහු මේ බව සඳහන් කළේ තංගල්ලේ දී පැවැති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad