සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 11, 2019

සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි !

ජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මන වන ‌හේමා ‌ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

එජාප සමගිය ගැන එහිදී ඔහුන් සාකච්චා කල බව සිරිකොත ප‍්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ප‍්‍රකාශකයා කීවේය.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad