සුජීව-අජිත් එජාපයෙන් ඉවත් කිරීමට විනය කමිටුව තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

සුජීව-අජිත් එජාපයෙන් ඉවත් කිරීමට විනය කමිටුව තීරණය කරයි

ජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමතිවරුන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය විසින් නම් කරන ලද විනය කමිටුව තීරණය කර ඇත.

පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම කමිටුවේ තීරණය භාරදී ඇති බව ද වාර්තා වෙයි.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවේ තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බලා අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

දිගින් දිගටම පක්‍ෂ තීරණ හා නායකත්වය විවේදනය කරමින් අදහස් පල කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ්‍යක් සිදු කිරීමට විනය කමිටුවක් පත් කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad