පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා දින 80ක් රෝහලේ සිටි 22 හැවිරිදි තරුණියක් අවසන් ගමන් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 12, 2019

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා දින 80ක් රෝහලේ සිටි 22 හැවිරිදි තරුණියක් අවසන් ගමන් යයි

පාස්කු ඉරුදින මඩකලපුව - සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ  ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඇය ඊයේ  ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මඩකලපුව ප්‍රදේශයේම පදිංචි උමා සංකරී නමැති මෙම තරුණිය ප්‍රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad