ISIS කෙටි පණිවිඩ සමග අයෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 19, 2019

ISIS කෙටි පණිවිඩ සමග අයෙක් අත්අඩංගුවට

ISIS කෙටි පණිවිඩ සමග අයෙක් අත්අඩංගුවට

අයි. එස්. අයි. එස්. සංවිධානයට යම් සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයෙකු ඊයේ (18) දහවල් ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඊ.එස්. ප්‍රනාන්දු මාවත, කොළඹ 6 යන ලිපිනයේ පදිංචිකරුවෙකු බව කියන වයස අවුරුදු 36 ක් පමණ වන පුද්ගලයෙකි.

එම සැකකරුගේ දුරකතනයේ අයි. එස්. අයි. එස්. සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad