සැකකටයුතු ලෙස ගඩොලක් පාර්සල් කර තබා පාසලම නොමග යැවූ සිසුන් 06ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 9, 2019

සැකකටයුතු ලෙස ගඩොලක් පාර්සල් කර තබා පාසලම නොමග යැවූ සිසුන් 06ක් අත්අඩංගුවට


වැල්ලවාය ජේ.එම්. කුමාරදාස විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එහි ගුරු මණ්ඩලය ඇතුළු සෙසු පිරිස් නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි 11 ශ්‍රේණියේ සිසුන් හයදෙනකු ඊයේ (08)දා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad