ඊයේ රෑ ගින්නෙන් වත්තල ASB Fashion විනාශයි (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 25, 2019

ඊයේ රෑ ගින්නෙන් වත්තල ASB Fashion විනාශයි (video)

ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි ගින්නක් නිසා වත්තල ASB Fashion රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගිනි නිවන රථ 8 ක් හා නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad