රෙජිනෝල්ඩ්ට මැණික් සංස්ථාවේ නිලූකාට දැව සංස්ථාවේ සභාපති තනතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 10, 2019

රෙජිනෝල්ඩ්ට මැණික් සංස්ථාවේ නිලූකාට දැව සංස්ථාවේ සභාපති තනතුරු

පසුගියදා ජනපති විසින් ඉවත්වන ලෙස දැන්වීමෙන් පසු ඉවත්වූ හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට සංස්ථා
සභාපති ධුර පිරිනමා තිබේ.
ඒ අනුව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස පත් කර ඇත.සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියව පත්කර ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසට ය.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට පිරිනමා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad