![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKmmGk3z36g9ZAM1JEh9OqkfGg1xDiHRrf8cATVEe9WBo9Z_E6c22JkslanVYRfYmxypvwE1xpmhuqhnQxbjy6ZiY6fM2UjshjTjV24wW62kT9U7YVdHsSfqIu3nI4GOaaQ_fDg-dv0HI/s1600/50846592_10155597760526467_7375912096661241856_n.jpg)
‘Facebook’ සමාගමහි දකුණු සහ මධ්‍යම ආසියානු ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂවරිය වන අන්කි දාස් මහත්මිය ඇතුළු නිලධාරීන් කන්ඩායමක් ඊයේ දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතෙහි පිහිටි නිල
නිවසේදී මුණගැසිණි. මෙහිදී සයිබර් ආරක්ෂාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ප්‍රවේශ විය හැකි වෙළෙඳපොළ අවකාශයන්, සහ ඉහළ යන ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය අදීවූ ගැටළු රාශියක් පිළිබඳව සාකච්ඡා විය.
සිතුවම් කිරීමට අවස්ථාව සලසාදී තිබූ අතර එලෙස වර්ණවත් කළ සිතුවමක් විපක්ෂ නායකතුමන්ට පිළිගැන්වීමද අන්කි දාස් මහත්මියගේ අතින් මෙහිදී සිදුවිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4n1xUARTtLp67tB8MGNuIOmMmM92swEioAKtxMF-6Bf1lQa8kmdYDc31Fl4N8F0D4BhkPUqklo2JSBSM24_XNLQ8GOzfkPZ78zE6zDnGzmjcaoUbn0fgjUkL0mHKzPsatjV7ODDIyqFg/s1600/50310986_10155597760536467_716902884347740160_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOnfmbxhvqytiLeECKnN80rcLd_PA7IBjvSnrZ9l9lHelHxyEnsh787oRocNSoW7kXJ68mfDQsBjnF1hFMkg0R0SFAhaPCW1fYhtAS3I-5NlgN1G4jYqfgDz5Deud-myK9MXexc2I-cTs/s1600/50313623_10155597758396467_3944086962045976576_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRMepQE2-_8jU2BPd3WyXfl_lcKTjn3CUWW9UriElHj-1IxvK1vTRJNMThSVrmtzhaJDorX9nIVlXAiTrSRxzSpWEx5rhYCSGVRJltcJKa-CatTZvlI5ThRWB3wvPm2JqsPNJS1Q4EDx4/s1600/50499681_10155597758381467_3141196719308406784_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhk5RAQk_8o4_agmncku91otjVFb4TEYTMRF8CxzheyJMidV5XosM4NpSrJuFWyLcUujkO84rUp3TckFASc-onLqQMHg8rGc6Xi23azrP76PEKqel_sPGWULsm7r7N5jyuasckl0ASPRQo/s1600/50906904_10155597758501467_8057925741892861952_n.jpg)
No comments:
Post a Comment