විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සව චාරිත්‍ර අද උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ. අවසාන මොහොත දක්වා රහසක් වශයෙන් තබාගත් මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විහාල පිරිසක් එක්ව සිටිනවා.
Thursday, January 24, 2019
රෝහිත රාජපක්ෂ යුග දිවියට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment