ඊයේ රෑ රනිල් මෛත්‍රී මහින්ද තුන්දෙනාම එකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 11, 2019

ඊයේ රෑ රනිල් මෛත්‍රී මහින්ද තුන්දෙනාම එකට

https://www.gossiplankanews.com/2019/01/mahinda-maithri-ranil-together.html#more
සුගිය කාලයේ දේශපලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹන අවස්තාවක් ඊයේ රාත්‍රී
වාර්තා විය.

ඒ භාතිය සංතුෂ් ගායක කන්ඩායමේ 20 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ඔබ නිසා‘ ප්‍රසංගය අතරතුරදීය.
ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම  විනෝද අවස්ථාවට එක්ව තිබුණි.






No comments:

Post a Comment

Post Bottom Ad