ජැක්සන් ඇන්තනි දූපුතුන්ගේ විවාහ මංගල්‍යය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 18, 2019

ජැක්සන් ඇන්තනි දූපුතුන්ගේ විවාහ මංගල්‍යය අද

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය අද දින සිදු කිරීමට නියමිතය. ජැක්සන් වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමගද බාල පුතු සජිත අනුත්තර, බුවනිකා මනීෂා සමගද දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමගද (දෙවන විවාහය) අද විවාහ වනු ඇත.
කඩවත කිරිමැටියානේ දේවස්ථානයක උදෑසන චාරිත්‍ර වලින් පසු කඩවත රෝස් ගාඩ්න් උත්සව ශාලාවේ සවස පෝරුවේ චාරිත්‍ර සිදු කරන බව වාර්තාවේ.
ඔවුන් තිදෙනාගේ ඡායාරූප එකතුවක් පහතින්
https://gallery.gossiplankanews.com/wedding/jackson-anthony-daughter-sons-wedding.html

No comments:

Post a Comment

Post Bottom Ad