1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
චේගුවේරා
පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය.
කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
No comments:
Post a Comment