![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidAraQlV0JKnR9xjjv-good7M7BcLQFD07HRvE6xH4fOr70amCYA8abcpX8kx8N02zlXpYca6i3byglljB35e1pICvMIejZCYTXkUIuqnIvY4JAyZqKbcrJTI-vQuoDMnVPstmcUK7-L4/s1600/gossiplanka_2018-12-27-943.jpg)
දුම්රිය රියදුරන් , නියාමකවරුන්,
දුම්රිය ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාලව නිකුත්කළ චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
කෙසේ වෙතත් මාසයක් ඇතුළත සියළුම ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොරොන්දුවීමෙන් අනතුරුව මාසයක කාලයක් සඳහා වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.
No comments:
Post a Comment