විළිසංගෙ නැතැයි විවේචනයවූ රාජකීය නැටුම ගැන නතාශා රත්නායකගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

විළිසංගෙ නැතැයි විවේචනයවූ රාජකීය නැටුම ගැන නතාශා රත්නායකගෙන් ප්‍රකාශයක්

https://www.gossiplankanews.com/2018/10/natasha-rathnayake-royal-dance.html
සුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රකට නිරූපණ ගායිකාවක වන නතාශා රත්නායක සරාගී ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විවේචන රැසක් මතු විය.රාජකීය විද්‍යාලයේ සංවර්ධන අරමුදලට ආධාර පිණිස එම ශිෂ්‍ය නායක මණ්ඩලය මගින් නතාශා ඇතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙකු යොදවා
ස්පාර්ක් 18 නමින් සැප්.29 වනදා පවත්වනු ලැබූ

මෙම ප්‍රසංගයේදී නතාශා ගීත කිහිපයක්ම ගායනය කළ අතර එහිදී ඇය කොට කලිසමක් ඇඳගෙන කකුල් පළල් කරමින් නැටුමක් නැටූ ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් සංසරණය විය.
 ඇය විළිසංගේ නැති ඉදිරිපත් කිරීමක් කළ බවට විවේචන මතුවූයේ ඉන් පසුවයි.

කෙසේ වෙතත් ඇයට එල්වී ඇති චෝදනා සම්බන්ධයෙන් නතාශා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ප්‍රතිචාරයක්ද මේ වනවිට පළ කර තිබේ.
ඇය පවසන්නේ

‘මා ගැන මා සිතන්නේ හෝ මා ගැන පවසන්නේ කුමක් දැයි මා සිතන්නේ නැත. ජනතාවගේ ජීවිත පාලනය කිරීමට බලයක් ඇති සමාජය යනු ඇත්තටම කවුරුන්ද ?! අපේ ජීවිත අපේමයි. මම කිසිදාක සමාජය සතුටු කිරීමට ජීවත් නොවෙමි. අපහාස වූවායයි කියන දර්ශනයෙන් සියල්ල දෙස බැලීමට මට උදව් කළ නොහැකිය. ඒක මගේ වරදක් නෙවෙයි. 😂 මා ඉපදුණු රටෙහි මා තෝරා ගැනීමට කැමති ආකාරයට නොව, මා විසින් තෝරාගත් ආකාරය පිළිබඳව මගේ කතාව කියන්නට තිබේ.‘

ලෙසිනි. ඒ සමගම ඇය බුදු දහම ආශ්‍රිතව දීර්ඝ පැහැදිලි කිරීමක්ද සිය සටහනේ දක්වා තිබේ.
එය පහත පරිදිය.






No comments:

Post a Comment

Post Bottom Ad