බෙල් 212 දියවන්නාවෙන් වතුර අරන් කූල් ප්ලැනට් ගින්න නිවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

බෙල් 212 දියවන්නාවෙන් වතුර අරන් කූල් ප්ලැනට් ගින්න නිවලා

අද බත්තරමුල්ල පැලවත්ත කූල් ප්ලැනට් නිමි ඇඳුම් හලේ ඇතිවූ ගින්න නිවීමට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව

සිය හෙලිකොප්ටරයක සහය ලබාදුන් බව මේ වනවිට වාර්තාවී තිබේ.
බෙල් 212 වර්ගයේ එම හෙලි කොප්ටරය බම්මි බකට්ටුවක ආධාරයෙන් මෙම ගින්න නිවීමට සහය සපයන ලදි. එයට වතුර පුරවන ලද්දේ ආසන්නයේ ගලායන දියවන්නා ඔයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad