හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන තාක්ෂණික නගරය සඳහා ඉඩම් අත්පත් කරගැනීම ගැන ජනතාව දැනුවත් කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ප‍්‍රදේශවාසීන් විසින් දැඩි විරෝධයක් එල්ල කලේය.
හෝමාගම දෙල්ගහකන්ද ප්‍රජා ශාලාවේදී පැවති මෙම වැඩසටහනේදී ප්‍රදේශවාසීන් විසින් ඇමැති රණවක ට දිගින් දිගටම විරෝධය එල්ල කරන ලදී. ඇමැතිවරයා විරෝධය නොතකා ටික වේලාවක් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව විරෝධතා උත්සන්න වූ නිසා එම ස්ථානයෙන් පිටත්ව ගියේය. ගැටළු සාකච්චා කිරීමට වෙනත් දිනයක තම අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ද ඔහු එහිදී කියා සිටියේය.
Sunday, September 16, 2018
ඇමති චම්පිකට ගැහැණුන් හූ තියා පන්නා දමයි.. ඒ ඔහුගේ බල ප‍්‍රදේශයේදීමයි..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment