2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගන්නේ යයි ජාත්‍යන්තර ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙලි කර ඇත.
‘The Economist Intelligence Unit’ නම් ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාව අනුව ඒ මීලගට පැවැත්වෙන මහ මැතිවරණයෙන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහල ජයක් වාර්තා කරනු ඇති බව දැක්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන බලය වේගයෙන් අඩු වී ගොස් ඇති නමුත් ඔහුද මීලග ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවද සදහන්ය.
මේ වන විට ජනතාව දැඩි ආණ්ඩු විරෝදී ආකල්පයක සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනප්‍රියත්වය ඉහල ගොස් ඇති බවත් වාර්තාවේ පෙන්වා දෙයි. එජාපයට හා ශ්‍රීලනිපයට නැවතත් ජනතා විශ්වාසය දිනා ගැනීම අපහසු වනු ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
Sunday, September 16, 2018
Home
දේශපාලන පුවත්
මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් කියයි..
මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment