අයවැය පරදවන්න එජාප මන්ත‍්‍රී පිරිසක් සූදානම්.. දේශපාලන පෙරලියක් සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 16, 2018

අයවැය පරදවන්න එජාප මන්ත‍්‍රී පිරිසක් සූදානම්.. දේශපාලන පෙරලියක් සූදානම්..

2019 වසර සදහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සදහා ඡන්ද විමසීමේදී එය පරාජය කරවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

මෙම පිරිස දැනටමත් විපක්‍ෂ කණ්ඩායම් සමග මේ පිලිබදව සාකච්චා කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. අයවැයට විරුද්ද වී පාර්ලිමේන්තවේ විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවද ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad