ඒකාබද්ද විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයන් 42දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පාලන අධිකාරිය තීරණය කර අැති බව වාර්තා වෙයි.
ආණ්ඩුවට සම්බන්ධ සේවක සංගමයක බලපෑම මත මෙම තීරණය ගෙන අැතැයි වැඩ තහනමට ලක් කිරීමට නියමිතව ඇති සේවකයන් සදහන් කරති. මෙසේ වැඩ තහනමට ලක් කිරීමට නියමිත පිරිස අතර පොදු ජන පෙරමුණු වෘත්තිය සමිතයේ සභාපති සහ ලේකම් වරයාද වේ. අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් උද්ඝෝෂණයට සහභාගි වි අැත්තේ නියමිත නිවාඩු අනුමත කරගෙන බවද ඔවුන් කියා සිටී.
Tuesday, September 11, 2018
ජනබල විරෝධතාවට එක් වූ රාජ්‍ය සේවක තොගයකගේ සේවය අත්හිටුවයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment