ටෙලි නළු ලොයිඩ් ගුණවර්ධනගේ අවසන් කටයුතු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 2, 2018

ටෙලි නළු ලොයිඩ් ගුණවර්ධනගේ අවසන් කටයුතු

චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහාය නළුවකු ලෙස වසර ගණනාවක් ප්‍රේක්ෂකයන් පිනවූ ලොයිඩ් ස්ටේෆන් ගුණර්ධන මහතා දෙල්ගොඩ සිදුවූ යතුරුපැදි - කැබ් රථ අනතුරකින් පසුගියදා මියගියේය.. ඔහුගේ දේහය සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබුණ අවස්ථාවේ සහෘදයින් ගෞරව දැක්වූ අයුරු ඡායාරූප පහතින්
https://gallery.gossiplankanews.com/event/lloyd-gunawardhana-funeral.html
Pix By -Suren Abeysundara

No comments:

Post a Comment

Post Bottom Ad