එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි
සාමාන්‍ය මෝටර් කාර් එකක් සඳහා
2018 අගෝස්තු 01 දිනට පෙරාතුව ණයවර ලිපි විවෘත කරන ලදුව 2019 ජනවාරි 31 ට පෙර නිෂ්කාශනය කරනු ලබන වාහන සඳහා මෙම නව බදු අදාළ නොවන බවද පැවසේ.
වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වැගන්ආර් හයිබ්‍රිඩ් රථයක් මේ අනුව ලක්ෂ තිස් හයහමාරකටද, ජපන් ඇල්ටෝ රථයක් ලක්ෂ විසිහතහමාරකටද මිල නියම වනු ඇති බවයි.
මෙම නව සංශෝධනය අනුව ඇතැම් වාහන වල මිල ඉහළ යාම මෙන්ම ඇතැම් වාහනවල මිල පහළ යාමට ඉඩ තිබේ.
මෝටර් රථ වර්ග කිහිපයකම මිල පහළ යනු ඇති බව ද වාර්තා වේ.
No comments:
Post a Comment