ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ සැමියා විසින් ඝාතනය කරනු ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 8, 2018

ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ සැමියා විසින් ඝාතනය කරනු ලබයි


කඳුල නිවන්නම් , සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනය කරන ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් අද (8) සන්ධ්‍යා කාලයේ නිවසේදී ඝාතනයට ලක්වූ බව වාර්තාවේ.
සිය පානදුර නිවසේදි තියුණු ආයුධයකින් පහර දි  මෙම ඝාතනය සිදු කර ඇත්තේ සැමියා බව

පොලිසිය සැකකරයි.
පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බවය.
ප්‍රියානි දෙදරු මවක වූ අතර ඇගේ පුතුන් ලොශිත හා හසරැල්ය. වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.

සිද්ධිය පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

Post Bottom Ad