Exclusive : TNL රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 5, 2018

Exclusive : TNL රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි..

ටීඑන්එල් රූපවාහිනියේ විකාශණාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි. නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මේ වන විට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවයි.

මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එහි සදහන්ය. නිසි පරිදි ගෙවිම් සිදු කර තිබිදීද විකාශණ කටයුතු මෙසේ අත්හිටුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද එහි දැක්වෙයි. රූපවාහිනි නාලිකාවේ හිමිකාරීත්වය දරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහයි.


No comments:

Post a Comment

Post Bottom Ad