මෙම පළාත් පාලන මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සහයෝගය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේදීද ඇය සහයෝගය ලබා දුන්නේ එජපයට බවද ඔහු පැවසුවේ. ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කිරින්දවදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.
Thursday, February 1, 2018
මේ ඡන්දෙදී චන්ද්‍රිකාගේ සහාය එජාපයටයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment