කාන්තාවක් සහ තරුණියක් ගෙල වැළලාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

කාන්තාවක් සහ තරුණියක් ගෙල වැළලාගනී


වයස අවුරුදු 17 ක තරුණියක් තම නිවසේ මැද සාලයේ සිවිලිම් විදුලි පංකාවේ එල්ලී ගෙල වැළලාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ සමන්තුරය, පල්ලිය පාර, මාවඩිපල්ලි ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ගපුර් පාතිමා පර්ෂානා නමැති තරුණියක් බවයි අනාවරණ වී තිබෙන්නේ.

මෙම ගෙල වැළලාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සමන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මේ අතර තිරුක්කෝවිල්, පාසල පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් ද අද (01) සිය නිවසේ කාමරය තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

බාල්කයේ ගැට ගැසූ සාරි පොටක අදාරයෙන් මෙලෙස ගෙල වැළලාගෙන තිබෙන්නේ ඉහත ලිපිනයේ පදිංචි නඩරාජා නිර්මලා නමැති කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධියට ද හේතුව අනාවරණය වී නොමැති අතර තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර පරිෂණ පවත්වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad