ගබ්සාව හාද?එපාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

ගබ්සාව හාද?එපාද?

ගබ්සාව, නීතියෙන් තහනම් කරනවාද, නැද්ද යන ජනමතය අනුව තීරණය කර නීති හඳුන්වාදීමට අයර්ලන්තය සූදානම් වේ. 
කලලයක් යනු ජීවිතයක් යන පදනමින් ගබ්සාවට තහනමක් පැවතුණද අතවර සිදුවීමකදී  හා එකම ලේ නෑයන් අතර එක්වීමක ගැබ්ගැනීමකදී ගබ්සාව අවශ්‍ය බවට පසුගිය කාලයේ එරට මහජන හඩක් නැගුණ අතර එය නීතියට එක්කිරීමට නම් ජනමත විමසුමක් අවශ්‍ය යයි අගමැති Lep Varadikar පවසා සිටියේය. ඒ අනුව ලබන මැයි මාසයේ ඒ වෙනුවෙන් ජනමත විමසුමක් පවත්වා නීති ක්‍රියාත්මක කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad