Upeka Nirmani Wedding - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

Upeka Nirmani Wedding

උපේඛා නිර්මාණි සහ සොයුරිය එකම දිනක යුගදිවියට
මේ දිනවල ජනප්‍රිය දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය තේමා ගීතය ‘සුපෙම්වී‘, ‘තව එක පාරක්‘ ඇතුළු ගීත ගණනාවක් ගයන ඩ්‍රිම් ස්ටාර් ගායිකා උපේඛා නිර්මාණිත්  ඇගේ සොයුරියත් එකම දිනයක යුග දිවියට පිවිසියේ පසුගියදාය.
ඡායාරූප එකතුව මෙතැනින්
http://www.gallery.gossiplankanews.com/wedding/upekha-nirmani-wedding.html
Pix By -Suren Abeysundara

No comments:

Post a Comment

Post Bottom Ad