රස්සාවල් ඉල්ලා උපාධිධාරීන් කොළඹදී විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

රස්සාවල් ඉල්ලා උපාධිධාරීන් කොළඹදී විරෝධතා

රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ කොටුව දුම්රියපොළ
ඉදිරිපිට සිට විරෝධතාවයක නියැලී පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙන ලදී. ඉන් පසු ජනාධිපති ලේකම් වරයා සමග නියෝජිතයන් හතර දෙනෙකකුහට  සාකච්ඡාවක් ලබා දුන් අතර ජනාධිපති වරයා සමග සාකච්ඡාවක් ලබා දීමට මැදිහත් වන බව ලේකම් වරයා එහිදී පැවසීය.
 යහපාලන ආණ්ඩුව බලයට පත්ව වසර 03ක් ඉක්මව ගියද තවමත් 53000 කට අධික රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් කිසිඳු වැඩපිළිවෙලක් සකසා නැති බව ඔවුන් පවසන අතර  රජයේ ගුරු හා සංවර්ධන නිලධාරී ක්ෂේත‍්‍ර දෙකෙහි පමණක් පුරප්පාඩු 60000ක් තිිබියදී වසර 6ක් තිස්සේ උපාධිධාරීන් විරැකියා පෝළිමේ රැඳී සිටින්නට සිදුව ඇතැයි දන්වා ඇත.













No comments:

Post a Comment

Post Bottom Ad