ෂාරුක් කාන් ස්විට්සර්ලන්තයේදී දරුවන් ගැන කියා සභාව හඬවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ෂාරුක් කාන් ස්විට්සර්ලන්තයේදී දරුවන් ගැන කියා සභාව හඬවයි


පසුගිය සඳුදා ස්විට්සර්ලන්තයේ ඩවොස්හි පැවති World Economic Forum හි ක්‍රිස්ටල් සම්මාන ප්‍රදානය
කිරීමේ වාර්ෂික උත්සවයේදී කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සමාජ සේවාවන් අගය කරමින් බොලිවුඩ් නළු ෂාරුක් කාන් සම්මානයට පත් විය.
ඔහුට අමතරව සිනමා නිළි කේට් බ්ලැන්කට් හා ගායක එල්ටන් ජෝන්ද මෙහිදී ඇගයුමට ලක්විය.
මෙම උත්සව සභාවේදී ෂාරුක් තම අත්දැකීම් විස්තර කරමින් පැවැත්වූ කතාව මේ වනවිට ලෝක අවධානයට දිනාගෙන තිබේ. දරුවන්ට කාන්තාවන්ට ආදරය කරන්නේ නම් ලෝකය මීට වඩා ලස්සණ තැනක් කරගතහැකි බව ඔහු එහිදී කියා සිටියේය.
ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්



No comments:

Post a Comment

Post Bottom Ad