කැන්වසින් අතර රෝසිට තුවාලවී රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 29, 2018

කැන්වසින් අතර රෝසිට තුවාලවී රෝහලේ


කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතිත පත්ෂ නගරාධිපතිනී අපේක්ෂිකාව වන හිටපු ඇමැතිනී රෝසි
සේනානායත

මහත්මිය හදිසි අනතුරකට ලක්ව රෝහලට ඇතුළත් කර තිබේ.
ඇය වැල්ලවත්ත කෝකිලාපුර මැතිවරණ ප්‍රචාරණයට සහභාගීවෙමින් සිටියදී පය පෙරලී සීරීම් තුවාල ලද බව වාර්තා විය.
 කොළඹ පුද්ගලික රෝහලට ඇතුළු කර සිටින ඇයගේ පාදයට සුළු ආබාධයක් අනතුර නිසා සිදුවී ඇතැයි රෝහල් ආරංචි හෙළි කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad