පොහොට්ටුවේ නායකත්වය මහින්දට (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

පොහොට්ටුවේ නායකත්වය මහින්දට (AUDIO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස් ප්‍රකාශ කළා.
මහාචාර්යවරයා මේ බව පවසා සිටියේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

No comments:

Post a Comment

Post Bottom Ad