ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

ෂොපින් බැග් දාලා අල තම්බන කොල්ලුපිටියේ HOTEL De Pilawoos (video)


කොළඹ ඉන්න යාලුවෝ ටිකක් හවසට සෙට් වෙලා මොනවහරි බඩට දා ගන්න ගිහින් තියෙන්නේ කොල්ලුපිටියේ “හොටෙල් ඩි පිලාවුස්” HOTEL De Pilawoos එකට. ඉතින් එයාලා ආහාර ගන්න කලින් දැකපු වීඩියෝවක් අපිට එවල තිබුනා. ඒ තමයි, මේ HOTEL De Pilawoos එකේ ෂොපින් බැග් දාලා අල තම්බන වීඩියෝවක්.

බඩගින්න වගේ නෙවෙයි. නිරෝගිමත්ව ජිවත් වෙන්න ඕනිනම් අහාර ගන්න කලින් ඔයාල ආහාර ගන්න තැන ගැන හොද විමසිල්ලෙන් ඉන්න. කෑම කෑවා වගේ නෙවෙයි දිරවන්න ගියහම. තව කාලයක් ජීවත්වෙන්න කැමතිනම් මේ වගේ තැන ගැන දැනුවත්වෙන්න.


No comments:

Post a Comment

Post Bottom Ad