මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති.
මහ නාහිමියන් මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (10) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණී පර්ශදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවය විශේෂ සමරු දේශනය පවත්වමිනි.
බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන
සිව්වනක් පිරිස මේ වන විට මෙසිරිලක ස්ථාපිත වී තිබියදීත් වර්තමානයේ භික්ෂුණීන් වහන්සේලා පිළි නොගන්නේ බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයින් කණ්ඩායමක් බවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ළගදීම රජය භික්ෂුණීන් වහන්සේලා පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සුමංගල නා හිමියෝ පවසති.
Monday, December 11, 2017
‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ - ඉනාමළුවේ මහනාහිමි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment