පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වූ වීරකුමාර දිසානායක මහතා සහ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට හෙට(11දා) දිනයේ නියෝජ්‍ය අමාත්‍යධුර ලබා දීමට නියමිතය.
වීර කුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් යෝජනා කර
තිබුණ ද වීරකුමාර දිසානායක මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය සමඟි කර වීමට මේ දෙදෙනාම මීට පෙර ඉමහත් උත්සාහයක් දැරූ අතර එය ව්‍යවර්ථ වීම හේතුවෙන් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වීමට කටයුතු කර තිබේ.
Monday, December 11, 2017
වීර කුමාරට ශ්‍රියානිට නියෝජ්‍ය ඇමතිකම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment