ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර. දුරකතන සංවාදයක් ඇතිව තිබේ. සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම මත මෙම සංවාදය සිදුව තිබේ.
ජනපති හා බැසිල් රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන්නේ පළමු අවස්ථාවට බවටද කියැවෙයි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බද කියැවෙයි.
Monday, December 11, 2017
මෛත්‍රී බැසිල් දුරකතන සංවාදයක
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment